YouVersion Logo
Search Icon

ගීතාවලිය 95:3-7

ගීතාවලිය 95:3-7 SCV

මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය, සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය; කඳු ශිඛර අයිති උන්වහන්සේට ය. මහ මුහුද උන්වහන්සේගේ ය. එය උන්වහන්සේගේ නිර්මාණයකි, වියළි බිම ද උන්වහන්සේගේ දෑතේ නිර්මාණයකි. එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු, අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු; උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.

Video for ගීතාවලිය 95:3-7

Verse Images for ගීතාවලිය 95:3-7

ගීතාවලිය 95:3-7 - මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය,
සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය.
පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය;
කඳු ශිඛර අයිති උන්වහන්සේට ය.
මහ මුහුද උන්වහන්සේගේ ය. එය උන්වහන්සේගේ නිර්මාණයකි,
වියළි බිම ද උන්වහන්සේගේ දෑතේ නිර්මාණයකි.

එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු,
අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු;
උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද
උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.ගීතාවලිය 95:3-7 - මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය,
සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය.
පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය;
කඳු ශිඛර අයිති උන්වහන්සේට ය.
මහ මුහුද උන්වහන්සේගේ ය. එය උන්වහන්සේගේ නිර්මාණයකි,
වියළි බිම ද උන්වහන්සේගේ දෑතේ නිර්මාණයකි.

එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු,
අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු;
උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද
උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 95:3-7