ගීතාවලිය 92:12-13
ගීතාවලිය 92:12-13 SCV
තාල වෘක්ෂය මෙන් ධර්මිෂ්ඨයා සශ්‍රීක වන්නේ ය. ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් ඔහු වැඩෙන්නේ ය. ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ සිටුවන ලදුව ඔවුහු, අපේ දෙවියන්වහන්සේගේ මළුවල සශ්‍රීක වන්නෝ ය.