ගීතාවලිය 84:3-4
ගීතාවලිය 84:3-4 SCV
ගේ කුරුල්ලා පවා තමාට කැදැල්ලකට ද වැහි ලිහිණිය තම පැටවුනට කූඩුවකට ද තැනක් ඔබගේ පූජාසනය ළඟින් සොයාගෙන ඇත, අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස, මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස. ඔබගේ ගෘහයේ වාසය කරන්නෝ කොතරම් භාග්‍යවත් ද! ඔවුහු නිරතුරු ඔබට ප්‍රශංසා කරති. සෙලා





