YouVersion Logo
Search Icon

ගීතාවලිය 84:10-12

ගීතාවලිය 84:10-12 SCV

ඔබේ මළුවෙහි එක දවසක් මට අන් කවර තැනක වුව, දවස් දාහකටත් වඩා අගේ ය; දුෂ්ටයින්ගේ කූඩාරම්වල වසනවාට වඩා, මගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ දොරටුපාලයකු වීමට කැමැත්තෙමි. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සූර්යයෙක් ය; පලිහක් ය; අනුග්‍රහයත්, ගෞරවයත් ප්‍රදාන කරන ස්වාමින්වහන්සේ, නිර්දෝෂී ව කටයුතු කරන්නන්ගෙන් කිසි හොඳක් නො වළක්වන සේක. අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ තුළ විශ්වාසය තබන මිනිසා, භාග්‍යවත් ය.

Verse Images for ගීතාවලිය 84:10-12

ගීතාවලිය 84:10-12 - ඔබේ මළුවෙහි එක දවසක් මට අන් කවර තැනක වුව,
දවස් දාහකටත් වඩා අගේ ය;
දුෂ්ටයින්ගේ කූඩාරම්වල වසනවාට වඩා,
මගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ දොරටුපාලයකු වීමට කැමැත්තෙමි.
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සූර්යයෙක් ය; පලිහක් ය;
අනුග්‍රහයත්, ගෞරවයත් ප්‍රදාන කරන ස්වාමින්වහන්සේ,
නිර්දෝෂී ව කටයුතු කරන්නන්ගෙන්
කිසි හොඳක් නො වළක්වන සේක.

අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස,
ඔබවහන්සේ තුළ විශ්වාසය තබන මිනිසා, භාග්‍යවත් ය.ගීතාවලිය 84:10-12 - ඔබේ මළුවෙහි එක දවසක් මට අන් කවර තැනක වුව,

ඔබවහන්සේ තුළ විශ්වාසය තබන මිනිසා, භාග්‍යවත් ය.