YouVersion Logo
Search Icon

ගීතාවලිය 8:4-6

ගීතාවලිය 8:4-6 SCV

ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද? ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද? දේව දූතයින්ට වඩා මදක් පහත් කොට, ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක. ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක

Verse Images for ගීතාවලිය 8:4-6

ගීතාවලිය 8:4-6 - ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද?
ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?

දේව දූතයින්ට වඩා මදක් පහත් කොට,
ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක.
ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ
සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේකගීතාවලිය 8:4-6 - ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද?

සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක