ගීතාවලිය 73:24-26
ගීතාවලිය 73:24-26 SCV
ඔබගේ උපදෙස්වලින් ඔබ මට මග පෙන් වූ සේක, අවසානයේදී ඔබ මා මහිමයට පිළිගන්නා සේක. ඔබ හැර ස්වර්ගයෙහි මට සිටින්නේ කවුරු ද? මේ පොළොවේදීත් ඔබ මිස මා අබිමත කිසිවක් නැත. මගේ සිරුරත්, මගේ හදවතත් වැහැරී යනු ඇත, එහෙත් මගේ හදවතේ ශක්තියත්, සදහට ම මගේ උරුම කොටසත් දෙවියන්වහන්සේ ය.





