YouVersion Logo
Search Icon

ගීතාවලිය 71:15-16

ගීතාවලිය 71:15-16 SCV

මගේ මුවින් ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පවසන්නෙමි, දවස පුරා ම ඔබෙන් ලැබෙන ගැලවීම ගැන පවසන්නෙමි, ඒවා මගේ වැටහීමටත් වඩා වැඩි ය. ඔබගේ බලගතු ක්‍රියා ප්‍රකාශ කරමින්, මම එන්නෙමි අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨභාවය, ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පමණක් මම සඳහන් කරන්නෙමි.