YouVersion Logo
Search Icon

ගීතාවලිය 69:35-36

ගීතාවලිය 69:35-36 SCV

මන්ද දෙවියන්වහන්සේ සියොන් පුර ගලවන සේක; යූදා දේශයේ පුර නගර යළි නගා සිටුවන සේක. එවිට ජනයා එහි පදිංචි වී, එය අත්පත් කර ගනු ඇත; උන්වහන්සේගේ සේවකයින්ගේ දරුවන්ට එය අයිති වනු ඇත, උන්වහන්සේගේ නාමයට ප්‍රේම කරන්නන් එහි වාසය කරනු ඇත.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 69:35-36