YouVersion Logo
Search Icon

ගීතාවලිය 69:20

ගීතාවලිය 69:20 SCV

අවමන් විසින් මගේ හදවත කඩා දමනු ලැබ, මම බලාපොරොත්තු සුන් ව සිටිමි; අනුකම්පා ඇත්තකු බලා සිටියෙමි, එහෙත් එබඳු කිසිවකු නො වී ය. සිත් සනසන්නකු සෙවීමි, එහෙත් එබන්දකු ද හමු නො විණ.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 69:20