ගීතාවලිය 42:4
ගීතාවලිය 42:4 SCV
මගේ ආත්මය වගුරුවමින් ආවර්ජන කරන කල, මේ දෑ මට සිහියට නැගේ: ජය ගොස නගමින්, තුති ගී ගයමින්, උත්සව පවත්වන නඩයක් මැද්දේ දෙවියන්වහන්සේගේ ගෘහය වෙත, පෙරහැරට පෙරටුවෙන් ගිය හැටි!