YouVersion Logo
Search Icon

ගීතාවලිය 25:15

ගීතාවලිය 25:15 SCV

මගේ ඇස් හැම විට ස්වාමින්වහන්සේ දෙස ය. මන්ද, උගුල්වලින් මගේ පා මුදා හරින්නේ උන්වහන්සේ පමණි.

Video for ගීතාවලිය 25:15