ගීතාවලිය 22:7-8
ගීතාවලිය 22:7-8 SCV
මා දකින සියල්ලෝ මට සමච්චල් කරති; කට ඇද කරමින්, හිස වනමින්, “ඔහු විශ්වාසය තැබුවේ, ස්වාමින්වහන්සේ තුළ ය; උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්, ඔහු උන්වහන්සේ තුළ ම සොම්නස් වූ නිසා, උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්” යැයි කියති.