ගීතාවලිය 136:7-9
ගීතාවලිය 136:7-9 SCV
මහා ආලෝක වස්තු තැනූ තැනැන්වහන්සේට– මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. දවාල පාලනයට හිරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. රාත්‍රිය පාලනයට සඳ සහ තරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.



![[The Love Of God] Steadfast, Irrevocable ගීතාවලිය 136:7-9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F16785%2F1440x810.jpg&w=3840&q=75)

