YouVersion Logo
Search Icon

ගීතාවලිය 130:1-4

ගීතාවලිය 130:1-4 SCV

ගැඹුරේ සිට ඔබට මොර ගසමි මම, අහෝ ස්වාමින්වහන්ස, අහෝ ස්වාමිනි, මගේ යැදුම් හඬට කන් දී, දයාව ඉල්ලන මගේ කන්නලව්වට, අවධානය යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, ඔබ අයුතුකම් ගණන් ගත් සේක් නම්, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? එහෙත් ඔබ වෙත පාප කමාව ඇත්තේ ය. ඒ, ඔබට භය පක්ෂපාත වන පිණිස ය.

Video for ගීතාවලිය 130:1-4