YouVersion Logo
Search Icon

ගීතාවලිය 118:6-7

ගීතාවලිය 118:6-7 SCV

ස්වාමින්වහන්සේ මා සමඟ බැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද? ස්වාමින්වහන්සේ මා පසෙක ය; උන්වහන්සේ මගේ සහායකයාණන් ය. මා මගේ සතුරන් දෙස බලන්නේ ජයග්‍රාහී බැල්මෙනි.

Video for ගීතාවලිය 118:6-7