YouVersion Logo
Search Icon

ගීතාවලිය 116:7-12

ගීතාවලිය 116:7-12 SCV

එම්බා මගේ ජීවය, යළිත් වරක් සැනසී සිටින්න; මන්ද ස්වාමින්වහන්සේ නුඹට ගුණවත් ය. මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්සේ මගේ ජීවය මරණයෙන් ද මගේ ඇස් කඳුළින් ද මගේ පා පැකිළීමෙන් ද මිදූ සේක. ජීවතුන්ගේ දේශයේ මම, ස්වාමින්වහන්සේ ඉදිරියේ හැසිරෙන්නෙමි. “මා බෙහෙවින් පීඩාවට පත් වෙලා” යි කී විටදී පවා මම විශ්වාස කළෙමි. මා කලබල වූ අවස්ථාවේ, “මිනිසුන් කවුරුත් බොරුකරුවන් යැ” යි පැවසීමි. මට සලසා දුන් සියලු යහ දෑ උදෙසා මා, ස්වාමින්වහන්සේට දෙන්නේ මොනවා ද?

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 116:7-12