YouVersion Logo
Search Icon

ගීතාවලිය 115:14-16

ගීතාවලිය 115:14-16 SCV

ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා; ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා! අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා! ස්වර්ග, ස්වාමින්වහන්සේගේ ස්වර්ග වේ; එහෙත් පොළොව, උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබේ.

Verse Image for ගීතාවලිය 115:14-16

ගීතාවලිය 115:14-16 - ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා;
ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා!
අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන
ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා!

ස්වර්ග, ස්වාමින්වහන්සේගේ ස්වර්ග වේ;
එහෙත් පොළොව, උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබේ.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 115:14-16