ගීතාවලිය 111:2-3
ගීතාවලිය 111:2-3 SCV
ස්වාමින්වහන්සේගේ ක්‍රියා උදාර ය; ඒවා අගේ කරන සියල්ලෝ ඒවා මෙනෙහි කරති. උන්වහන්සේගේ ක්‍රියා ආනුභාසම්පන්න ය; ගරු ගාම්භීර ය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය, සදහට පවත්නේ ය.