YouVersion Logo
Search Icon

ගීතාවලිය 108:1-2

ගීතාවලිය 108:1-2 SCV

මගේ හද ස්ථිර ය, අහෝ දෙවියන්වහන්ස, මගේ මුළු හදින් ම මම ගී ගයන්නෙමි; සංගීත නගන්නෙමි. එම්බා වීණාවනි, මහා වීණාවනි, අවදි වන්න! මම හිමිදිරිය ද අවදි කරන්නෙමි.

Video for ගීතාවලිය 108:1-2