YouVersion Logo
Search Icon

ගීතාවලිය 104:29-30

ගීතාවලිය 104:29-30 SCV

ඔබ උන්ගෙන් ඔබේ මුහුණ සඟවා ගන්නා කල, ඔවුහු සංත්‍රාසයට පත් වෙති; ඔබ ඔවුන්ගේ පණනල ආපසු ගත් කල, ඔවුහු නැසී, ආපසු ඔවුන්ගේ දූවිල්ලට හැරී යති. ඔබ ඔබගේ ජීවන හුස්ම යැවූ කල උන් මවනු ලබති. මෙසේ ඔබ පොළෝ තලේ අලුත් කරන සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 104:29-30