YouVersion Logo
Search Icon

ගීතාවලිය 104:25-26

ගීතාවලිය 104:25-26 SCV

අතෙකින්, අති විශාල මහා සාගරය ය, එහි ගිණිය නො හැකි තරම් මත්ස්‍ය රෑන් ය, ලොකු කුඩා ජලජ ජීවීන් ය. එහි නෞකා එහා මෙහා යයි, ක්‍රීඩා කරන්නට ඔබ සෑදූ ලෙවියාතන් ද එහි සිටී.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 104:25-26