ගීතාවලිය 104:14-15
ගීතාවලිය 104:14-15 SCV
ඔබවහන්සේ ගව ආදී සතුන් සඳහා තෘණ වැඩෙන්නට සැලසූ සේක්; මිනිසාට වගා කරනට ගස් වැල් දුන් සේක; ඒවා පොළොවෙන් අහර හටගැන්වීමට ය; එනම්, මිනිසාගේ හද ඔකඳ කරන මිදි යුෂ ද ඔහුගේ වත එළිය කරවන තෙල් ද ඔහුගේ ගත සවිගන්වන ධාන්‍ය ද සඳහා ය.





