හිතෝපදේශ 24:1-2
හිතෝපදේශ 24:1-2 SCV
දුෂ්ට මිනිසුන්ට ඊර්ෂ්‍යා නො කරන්න; ඔවුන්ගේ ඇසුරට ආශා නො කරන්න. මන්ද ඔවුන්ගේ හදවත් සැහැසි උපක්‍රම යොදයි; ඔවුන්ගේ තොල්වල කතාව විපත් හටගැන්වීමට ය.