YouVersion Logo
Search Icon

හිතෝපදේශ 17:27-28

හිතෝපදේශ 17:27-28 SCV

සංයමයෙන් යුතු ව වචන පාවිච්චි කරන්නා අවබෝධය ඇත්තෙකි; නිවුණු සිතක් ඇති ව සිටින්නා බුද්ධිමතෙකි. අඥානයා පවා නිහඬ ව සිටින විට නැණවතකු සේ පෙනේ; ඔහු කට පියාගෙන සිටින විට බුද්ධිමතකු සේ පෙනේ.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 17:27-28