YouVersion Logo
Search Icon

හිතෝපදේශ 15:14-17

හිතෝපදේශ 15:14-17 SCV

නුවණැති හදවත දැනුම සොයයි; එහෙත් අඥානයාගේ මුඛය මෝඩකම වඩවයි. පීඩා විඳින්නන්ට හැමදාමත් දුක්ඛිත ය; එහෙත් සතුටු සිත නිරන්තරයෙන් මංගල සිරි විඳී. කරදර-විපත් සමඟ මහ ධන සම්පත්වලට වඩා ස්වාමින්වහන්සේට භයවීම සමඟ ස්වල්පයක් හොඳ ය. ද්වේෂයෙන් යුතු ව රසමසවුළු බුදිනවාට වඩා ප්‍රේමයෙන් යුතු ව එළවළු ටිකක් හොඳ ය.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 15:14-17