YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:2-3

හිතෝපදේශ 1:2-3 SCV

මේවා, ප්‍රඥාව හා උපදෙස දැනගැන්මටත්, අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය. නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින් හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය.