පිලිප්පි 2:15-16
පිලිප්පි 2:15-16 SCV
එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂී ව හා පවිත්‍ර ව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය. මෙසේ, මගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වී ය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත.





