YouVersion Logo
Search Icon

ගණන් 27:12-14

ගණන් 27:12-14 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “අබාරීම් කඳු පෙළෙහි මෙම කන්ද උඩට නැග, ඉශ්‍රායෙල් ජනයාට මා දුන් දේශය නරඹන්න. ඔබ එය නැරඹූ පසු, ඔබේ සහෝදර ආරොන් මෙන් ඔබත්, මිය ගිය ඔබේ ජනතාවට එක්වනු ඇත. මන්ද සීන් කාන්තාරයේ ජලය අසලදී ඉශ්‍රායෙල් ප්‍රජාව කැරලි ගැසූ අවස්ථාවේ, ඔබ දෙදෙන මගේ අණට අකීකරු ව, ඔවුන් ඉදිරියේ මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන ලෙස කටයුතු නො කළ බැවිනි” යි පැවසූ සේක. මෙම ජලය, සීන් කාන්තාරයේ කාදෙෂ්හි මෙරීබා ජලය ය.

Video for ගණන් 27:12-14

Free Reading Plans and Devotionals related to ගණන් 27:12-14