YouVersion Logo
Search Icon

නෙහෙමි 9:32-33

නෙහෙමි 9:32-33 SCV

“එබැවින් දැන් උතුම් වූත්, බලවත් වූත්, භයංකර වූත් අපගේ දෙවියන්වහන්ස! ගිවිසුමත්, නො සැලෙන ප්‍රේමයත් පවත්වන දෙවියන්වහන්ස! අසිරියාවේ රජුන්ගේ කාලයේ පටන් අද දවස දක්වා අප පිටත්, අපගේ රජුන් හා අපගේ අධිපතීන් පිටත්, අපගේ පූජකයින් හා අපගේ දිවැසිවරුන් පිටත්, අපගේ පියවරුන් හා ඔබගේ මුළු ජනතාව පිටත් පැමිණි මුළු පීඩා අපහසුතා සුළුයයි ඔබට නො පෙනේවා! අපට සිද්ධ වූ ඒ සියල්ලේදී ඔබ ධර්මිෂ්ඨ ව සිටි සේක; අප දුෂ්ට ව ක්‍රියා කර තිබියදීත්, ඔබ විශ්වසනීය ව පැවත සිටි සේක.

Free Reading Plans and Devotionals related to නෙහෙමි 9:32-33