YouVersion Logo
Search Icon

නාහුම් 2:1-2

නාහුම් 2:1-2 SCV

විසුරුවන්නෙක් නුඹට එරෙහිව පිටත් ව එයි. බළකොටුව රැකවල් ලා, පාර මුර කරනු. සූදානම් වී, නුඹේ මුළු ශක්තිය වඩවා ගනු. මන්ද ඔවුන්ගේ මිදි අතු විනාශකයන් විසින් විනාශ කර, ආලාපාළු කර දැමූ නමුදු, ස්වාමින්වහන්සේ යාකොබ්ගේ තේජස, ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යළි පිහිටු වන සේක.

Free Reading Plans and Devotionals related to නාහුම් 2:1-2