YouVersion Logo
Search Icon

මාර්ක් 9:47

මාර්ක් 9:47 SCV

එසේ ම ඔබගේ ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය ගලවා දමන්න. මන්ද එක ඇසක් ඇති ව දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම, දෑස ම ඇති ව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය.