YouVersion Logo
Search Icon

මාර්ක් 4:29-30

මාර්ක් 4:29-30 SCV

අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක. උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමාන කළ හැක්කේ කුමකට ද? ඊට යෙදිය හැකි උපමාව කුමක් ද?

Free Reading Plans and Devotionals related to මාර්ක් 4:29-30