මාර්ක් 12:43-44
මාර්ක් 12:43-44 SCV
එවිට තම ගෝලයින් කැඳවූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, පඬුරු පෙට්ටියට මුදල් දැමූ අන් සියල්ලන්ට ම වඩා මේ දිළිඳු වැන්දඹුව දැමූ බවයි. අන් සැවොම දැමුවේ තමන්ට වැඩිමනත් ධනයෙනි. එහෙත් මෑ තමන්ට අග හිඟ ව තිබියදීත්, ජීවත්වීමට තිබූ සියල්ල දැමුවා යැ” යි පැවසූ සේක.





