මතෙව් 26:8-9
මතෙව් 26:8-9 SCV
ඒ දුටු ගෝලයෝ කුපිත ව, “මේ මොන නාස්තියක් ද? මේ සුවඳ විලවුන් වැඩි මිලකට විකුණා, ඒ මුදල් දුප්පතුන්ට බෙදා දෙන්න තිබුණා” යි කීවෝ ය.