YouVersion Logo
Search Icon

මතෙව් 20:27-28

මතෙව් 20:27-28 SCV

මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි. එසේ ම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to මතෙව් 20:27-28