YouVersion Logo
Search Icon

ලූක් 4:3-4

ලූක් 4:3-4 SCV

එවිට යක්ෂයා උන්වහන්සේ අමතමින්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල රොටි වන්නට අණ කරන්නැ” යි කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො වේ,’ කියා ලියා තිබේ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to ලූක් 4:3-4