ලූක් 24:39-41
ලූක් 24:39-41 SCV
බලන්න, මගේ අත් හා මගේ පාද; සැබවින් ම මේ මමයි. මා ස්පර්ශ කර බලන්න. මන්ද ඔබට පෙනෙන පරිදි, මස් හා ඇට මට තියෙන ලෙස, අවතාරයකට ඒවා නැතැ” යි පැවසූ සේක. එසේ පැවසූ උන්වහන්සේ තම අත් හා පා ඔවුන්ට පෙන් වූ සේක. ප්‍රීතිය නිසා තවමත් විශ්වාස කළ නො හැකි ව, ඔවුන් විස්මයෙන් සිටියදී, උන්වහන්සේ ඔවුන් අමතමින්, “කෑමට යමක් මෙහි ඔබ ළඟ තියෙනවා දැ?” යි ඇසූ සේක.





