YouVersion Logo
Search Icon

ලූක් 16:9-11

ලූක් 16:9-11 SCV

මා ඔබට කියන්නේ ලෞකික ධනයෙන් මිතුරන් සපයා ගන්නා ලෙසයි. ඒ, ඒවා සිඳී ගිය කල සදාතනික වාසස්ථානවලට ඔබ පිළිගැනෙනා පිණිස ය. “ඉතා ස්වල්පයකදී විශ්වාසවන්තවන්නා, මහත් දේකදී ද විශ්වාසී වෙයි; අල්ප දේහි දී වංචනිකවන්නා, මහත් දේහි දී ද වංචනික වෙයි. අධර්මිෂ්ඨ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වන්නේ නම්, සත්‍ය ධනය ඔබට බාර දෙන්නේ කවුරු ද?

Verse Images for ලූක් 16:9-11

ලූක් 16:9-11 - මා ඔබට කියන්නේ ලෞකික ධනයෙන් මිතුරන් සපයා ගන්නා ලෙසයි. ඒ, ඒවා සිඳී ගිය කල සදාතනික වාසස්ථානවලට ඔබ පිළිගැනෙනා පිණිස ය.
“ඉතා ස්වල්පයකදී විශ්වාසවන්තවන්නා, මහත් දේකදී ද විශ්වාසී වෙයි; අල්ප දේහි දී වංචනිකවන්නා, මහත් දේහි දී ද වංචනික වෙයි. අධර්මිෂ්ඨ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වන්නේ නම්, සත්‍ය ධනය ඔබට බාර දෙන්නේ කවුරු ද?ලූක් 16:9-11 - මා ඔබට කියන්නේ ලෞකික ධනයෙන් මිතුරන් සපයා ගන්නා ලෙසයි. ඒ, ඒවා සිඳී ගිය කල සදාතනික වාසස්ථානවලට ඔබ පිළිගැනෙනා පිණිස ය.

“ඉතා ස්වල්පයකදී විශ්වාසවන්තවන්නා, මහත් දේකදී ද විශ්වාසී වෙයි; අල්ප දේහි දී වංචනිකවන්නා, මහත් දේහි දී ද වංචනික වෙයි. අධර්මිෂ්ඨ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වන්නේ නම්, සත්‍ය ධනය ඔබට බාර දෙන්නේ කවුරු ද?

Free Reading Plans and Devotionals related to ලූක් 16:9-11