YouVersion Logo
Search Icon

යෝෂුවා 4:8-9

යෝෂුවා 4:8-9 SCV

එබැවින් ඉශ්‍රායෙල් ජනයා, යෝෂුවා අණ කළ පරිදි කරමින්, ස්වාමින්වහන්සේ යෝෂුවාට පවසා තිබූ පරිද්දෙන්, ඉශ්‍රායෙල් ජනයාගේ ගෝත්‍ර ගණනට අනුව, යොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් උසුලා ගත්හ. ඔවුහු ඒවා තමන් සමඟ උසුලා, ඔවුන් කඳවුරු බැඳි ස්ථානයට ගෙන ගොස්, ඒවා එහි තැන්පත් කළහ. තවද යෝෂුවා ගිවිසුම් කරඬුව රැගත් පූජකයින් සිටගෙන සිටි ස්ථානයේ යොර්දාන් ගඟ මැද ද ගල් දොළසක් පිහිටෙවුවේ ය. ඒවා අද දක්වා එහි තිබේ.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 4:8-9