යෝනා 1:4-5
යෝනා 1:4-5 SCV
එවිට ස්වාමින්වහන්සේ මුහුද පිටට මහා සුළඟක් එවූ සේක. එයින් කොපමණ බිහිසුණු කුණාටුවක් හට ගත්තේ ද යත්, නැව බිඳී යන්නට තරම් විය. එවිට නැවියෝ බියපත් වූවෝ, හැම කෙනෙක් ම තම තමාගේ දෙවිවරුනට කන්නලව් කරන්නට වන්හ. නැව සැහැල්ලු කරන්නට ඔවුහු නැවෙහි වූ නැව් බඩු මුහුදට වීසි කළහ. එහෙත් යෝනා නැවේ පහළ තට්ටුවට බැස, හාන්සි වී, තද නින්දට වැටී හුන්නේ ය.





