යෝබ් 42:4-6
යෝබ් 42:4-6 SCV
“ ‘දැන් මට සවන් දෙන්න; මම කතා කරන්නෙමි; මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතු යැ’ යි ඔබ කී සේක. ඔබ ගැන ඇසූ කන් ඇත්තෙමි; එහෙත් දැන් මගේ දෑස ඔබ දකියි. එබැවින් මම, මා නීච කොට සලකමින්, දූවිල්ලේ හා අළු පිට හිඳ පසුතැවිලි වන්නෙමි.”

![[Road To Renewal] Restore යෝබ් 42:4-6 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F18849%2F1440x810.jpg&w=3840&q=75)



