යෝබ් 11:18-19
යෝබ් 11:18-19 SCV
බලාපොරොත්තුවක් ඇති බැවින් ඔබ සුරක්ෂිත ව සිටිනු ඇත. ඔබ වටපිට විපරම් කර, සුරක්ෂිත ව විවේක ගනු ඇත. කිසිවකුගෙන් බයක් නැතිව ඔබ පහසු ගනු ඇත; බොහෝ දෙනකු ඔබගේ හොඳ හිත පතනු ඇත.