YouVersion Logo
Search Icon

යොහන් 9:4-5

යොහන් 9:4-5 SCV

දහවල් ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්‍රිය එළැඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි. මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය මම වෙමි” යි පැවසූ සේක.