YouVersion Logo
Search Icon

යෙරමියා 7:22-23

යෙරමියා 7:22-23 SCV

මන්ද මවිසින් නුඹලාගේ ආදි පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා දවසේ මා ඔවුනට කතා කොට, ආඥා කළේ, දවන යාග පූජා හෝ යාග පූජා හෝ ගැන නො වේ. මා ඔවුන්ට ආඥා කළේ මෙලෙස ය. මගේ කටහඬට කීකරු වන්න. එවිට මම ඔබගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔබ මගේ ජනයා වන්නෝ ය. ඔබට සුබ සිද්ධ වන පිණිස, මා නුඹලාට ආඥා කරන සියලු මාර්ගයන්හි ගමන් කරන්න.

Video for යෙරමියා 7:22-23

Free Reading Plans and Devotionals related to යෙරමියා 7:22-23