යෙරමියා 50:34
යෙරමියා 50:34 SCV
එහෙත් ඔවුන්ගේ මිදුම්කරුවාණන් බලවත් ය. සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. උන්වහන්සේ ඉතා උනන්දුවෙන් ඔවුන් උදෙසා කරුණු කියාපාන සේක. එසේ කරන්නේ, ඔවුන්ගේ දේශයට සැනසිල්ලත්, බබිලෝනියෙහි වෙසෙන්නන්ට කැලඹිල්ලත් ගෙනෙනු පිණිස ය.


