යෙරමියා 31:34
යෙරමියා 31:34 SCV
තවදුරටත් කිසිවකු තම අසල්වැසියාට උගන්වන්නේවත්, ‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියා තම සහෝදරයාට පවසන්නේවත් නැත. තම සහෝදරයාට පවසන්නේවත් නැත. මන්ද ඔවුන්ගේ ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා ඔවුන් සියල්ලෝ ම මා හඳුනති. මන්ද ඔවුන්ගේ දුෂ්ටකමට මම කමා වන්නෙමි. ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.



![[Truth & Love] in Word and Deed යෙරමියා 31:34 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F39006%2F1440x810.jpg&w=3840&q=75)

