යෙරමියා 24:6
යෙරමියා 24:6 SCV
ඔවුන්ගේ යහපත පිණිස මගේ දෑස ඔවුන් වෙත යොමු කර තබන්නෙමි. මම මේ දේශයට ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. මම ඔවුන් ගොඩ නගනවා මිස, බිඳ හෙළා නො දමන්නෙමි. මම ඔවුන් සිටුවන්නෙමි; මුලිනුදුරා නො දමන්නෙමි.