යෙරමියා 23:24
යෙරමියා 23:24 SCV
“මට නො පෙනෙන ලෙස රහස් තැනක සැඟවෙන්නට මිනිසකුට පුළුවන් දැ?” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ස්වර්ගයත්, පොළොවත් පුරවන්නේ මම නො වෙම් දැ?” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.