යෙරමියා 23:16
යෙරමියා 23:16 SCV
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නොහොබිනා බලාපොරොත්තුවලින් ඔබ පුරවමින් ඔබට දිවැසි වැකියෙන් පවසන දිවැසිවරුන්ගේ වචනවලට සවන් නො දෙන්න; ස්වාමින්වහන්සේගේ මුවින් කී දෑ නො ව තමන්ගේ ම මනසින් මවා ගත් දර්ශන ය.