YouVersion Logo
Search Icon

යෙරමියා 22:8-9

යෙරමියා 22:8-9 SCV

“නොයෙකුත් ජාතීන් මේ නගරය පසු කර යන අතර, ‘මේ ශ්‍රේෂ්ඨ පුරවරයට ස්වාමින්වහන්සේ මෙවැන්නක් කළේ මන්දැ?’ යි හැම මිනිසකු ම එකිනෙකාගෙන් විමසනු ඇත. එවිට ඔවුන් පිළිතුරු දෙනු ඇත්තේ, ‘ඔවුන් තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම ප්‍රතික්ෂේප කර, වෙනත් දෙවිවරුනට නමස්කාර කළ නිසාත්, ඔවුන්ට සේවය කළ නිසාත් ය.’ ”